සිතන්නට යමක්෴

Search This Blog

Admin වරුන්ගේ අවසර නොමැතිව මෙහි පළවන කිසිදු ලිපියක් උපුටා ගැනීම හෝ පළකිරීම සපුරා තහනමවේ . Powered by Blogger.

Blog Archive

  • May 2018 (1)
  • February 2018 (1)
  • October 2017 (2)
  • July 2017 (18)

Report Abuse

CONTACT US

  • nadun
  • Mithuli

Contributors

  • Chanuka Nadun
  • Unknown
  • Home
  • Features
  • _POST FORMAT
  • _Error Page
  • Trending
  • contact

හොයනවා මං තවම
යාලුවෙක්
හුස්ම ගන්නට අමතක වෙද්දි
හුස්ම ගන්න මතක් කරන්න පුලුවන්
එකම එක යාලුවෙක්
එක කුස නූපන්
ඒත් එක කුස උපන් සේ
බෙදා ගන්න පුලුවන් සෙනෙහසක්
තවම සොයනවා මං
යාලුවෙක්
දාහක් එක්ක බෙදා ගන්න නෙමෙයි
තනියම අයිතිය කියන්න පුලුවන්
එකම එක යාලුවෙක්
දඟ වැඩක් කරලා එකට හිනා වෙන්න
මෝඩ වැඩක් කරලා එකට අවුල් යන්න
හිත් සැනසෙන්න ලඟින් ඉන්න පුලුවන්
එකම එක යාලුවෙක්
හොයනවා මං තවම
එකට දුක් වෙන්න
එකට හිනැහෙන්න
තවම හොයනවා මං
එකම එක යාලුවෙක්
🌹🌹🌹💣

  • 0 Comments

Where we are now

o

About me

a


Janice

"The most important thing is to enjoy your life — to be happy — it’s all that matters.”


Follow Us

  • bloglovin
  • pinterest
  • instagram
  • facebook
  • Instagram

Banner spot

recent posts

Labels

අකුරු අතහැර ඔහු කපරාදුවේ කවක් ගැහැණිය ජීවිතේ දෑස් දෙයත් බැදීම් බිත්ති රැඩිකල් විදිමි. සිතින්. පහස. රස. කර සඳ සරා හුදකලා

instagram

Template Created By : ThemeXpose . All Rights Reserved.

Back to top