හුදකලා සැදෑවක

හුදකලා සැන්දෑවක
කදුකරයේ කදු පාමුල
සිසිල් පහසේ සුළඟ විදගෙන
ඉන්නෙමි කල්පනා කරගෙන

ගිනි මැලයේ ගිනි දැලේ සැර
පරදයි හදවතේ බුබුරන ගිනි
නිවාලයි දොලේ සිසිල් සිසිල
මදහස ගෙනෙන් සදාකල්

පාළු හුදකලා මේ තැන
සදා අගනේ මට හිමි තැන
අහිමි හිත් ළඟ ඉකි ගසා
හෙම්බත් නොවී ඉන්නා තැන

🌹🌹🌹💣
මිතුලි

You Might Also Like

0 comments