නොලි යූ කවක්

නොලි යූ කවක් ලියන්න ට ඔබ නමින්
දහසකුත් වතාවක් සිතුවා හදවතින්
නුඹ දුරයි මගේ සිතට හැම අතින්
දුරස් වන්නේ කෝම සිත ලැඳියි නුඹ නමින්

නොකියා නොබලා ඉන්න මම
සිතුවා සිර කරන් හදවත ම
බෑ තවත් සඟවන්න මේ පෙම
කුමක් කරම් ද අසරණ යි මම

සසර පුරුදු සිත් යා වන
දිනයක් ඒවිද මතු දින
මතු භවයේ නුඹ ළඟම ඉන්න
හැකි වේවිද  මට පෙම්වත

🌹🌹🌹💣
මිතුලි

You Might Also Like

0 comments