අතහැර දැමු පසු

අතහැර දැමූ පසු
මනසින් නුබ මම
සැනසුම ලැබෙයි
සදහටම .....

ශේෂ වූ නටඹුන් ඇත
අනාගතේ දවසක
පෙම්වතුන් බලා
හිනැහෙන ....

පොරොන්දු නම් ඇත
කප්පරක් හිත් යට
රිදුම් දී පිරි මදින
හදවතක .....

හැඩුවත් මා කම් නැත
වෙන්වීම සොදුරුය
එක්වීම කදුලක් නම්
නිතරම .....

🌹🌹🌹💣
මිතුලි

You Might Also Like

0 comments