දෑස්...
දෑස්
කියන්නේම කතාවක්
කියන්නේම කතාවක්
ලස්සන පුංචි කතාවක්
ඇහි බැමි අකුල අකුලා
කියන්නේම කතාවක්
දෙතොල් නොකිවූ
ලස්සන පුංචි කතාවක්
හිනා වෙන ඇස්
හරියට අදුරේ දිලෙන
තරු පොකුරක් වගේ
කියන්නේම කතාවක්
දිගු ගමනක ආරම්භයක්
ඇහි බැමි අකුල අකුලා
කියන්නේම කතාවක්
දෙතොල් නොකිවූ
ලස්සන පුංචි කතාවක්
හිනා වෙන ඇස්
හරියට අදුරේ දිලෙන
තරු පොකුරක් වගේ
කියන්නේම කතාවක්
දිගු ගමනක ආරම්භයක්
මිතුලි
මිතුලි


0 comments