ඔහු


ගැහැණියටත් ඉන්නවා
කාටවත් කියන්න බැරි
ඒත් හදවතේ මුදුනින් ඉන්න
මතකයේ අමතක කරන්න බැරි
පිරිමියෙක්

ඔහු නිසාම කදුලු උනන
ඔහුටම ආදරේ පුදන
එනමුත් ඔහුට යෙහෙළියක් ම වන
අයිතිවාසිකම් නොකියන
අයිතිවාසිකම් නොදෙන
ගැහැණිය ක් ළඟ
නොමැකෙන පිරිමියෙක් ඉන්නවා
හැමදාම ආදරෙන් බැදෙන

🌹🌹🌹💣
මිතුලි


You Might Also Like

0 comments