හුස්ම
පපුව මැද හිස හොවාන තුරුලුව
මහා බර හුස්ම ටික ටිකෙන් ටික
මුදා හරිමින් සැනසෙන්න ම' සිතට
විසල් අහස යට මම තවම සොයමි නුබ
දින සති මාස ගෙවෙන වේගය
මටත් හොරෙන් මගෙන් ගිලිහෙන
මා හැගි දේ නොපසාම නුබට
යන්න ට වේද මට ඇතහැර ලෝකය
දැනේ මට බිය සංකා විටක සිතට
බර හුස්ම වැටෙන හැම කලකම
හිස තියන්න උරහිස කොහිද වග
විසල් අහස යට මම තවම සොයමි නුබ
🌹🌹🌹💣


0 comments