නාඩන් මගේ මැණික...

තනියට තනි රකින්න
අදත් එදා වගෙම
ළඟින් උන්නේ කඳුළු ම පමණකි....

නාඩන් මගේ මැණික
කියා කියන්න වත්
හෙවනැල්ල ක් වත්
ළඟ නැති කල
කඳුළ සමඟ කළුවර
තනිකම ට නෑකන් කියයී....

උණුසුම් උර හිසක
මූණ ඔබා සැනසුම් සූසුම්
හෙලන්නටවත් පින් මදි ය.....

උපන් අතීතයේ වන්දිය
ගෙවෙන්නට හැර
නූපන් අනාගතේ නිනව්වක් නොදැන
ජීවත් වෙන වර්ථමාන යේ
කඳුළ සමඟ කළුවර ට
පෙම් බදිමි.....

මට මමම මිස වෙන කවුරුන් හෝ නොමැත...

🌹🌹🌹💣

You Might Also Like

0 comments