ඔහුත් යන කල
කොහේදෝ තැනක
නතර වුණ ඒ මේ හිත
අතරමං වෙලා
දෙලොවක...
අතීතයේ සිට
අනන්ත ය දෙසට
පිය මනින කල
තනිවෙලා...
සුසුම් විද විද
දැවටෙන්න පෙමක
හිත හොයයි
කුමරු හරසර...
නොයෙන මාවතක
ඔහුත් යන කල
බලා හිදිමි මම
නෙත් යොමා....
🌹🌹🌹💣
කොහේදෝ තැනක
නතර වුණ ඒ මේ හිත
අතරමං වෙලා
දෙලොවක...
අතීතයේ සිට
අනන්ත ය දෙසට
පිය මනින කල
තනිවෙලා...
සුසුම් විද විද
දැවටෙන්න පෙමක
හිත හොයයි
කුමරු හරසර...
නොයෙන මාවතක
ඔහුත් යන කල
බලා හිදිමි මම
නෙත් යොමා....
🌹🌹🌹💣

"The most important thing is to enjoy your life — to be happy — it’s all that matters.”
0 comments