කසාවත් සහ බැමි
කසාවත් සහ බැමි
පොරවන්නට තිබුනානම් කසාවත
යන්නට තිබුනානම් මහ රහතුන් වැඩිය මග
ඉන්නට තිබුනානම් සැනසි ලද දෙයින් මට
අන්කිසිවක් නොම අද අවැසි ම එයයි මට

"The most important thing is to enjoy your life — to be happy — it’s all that matters.”
0 comments