සිහිනයක අතරමං වීමි
සිහිනයක අතරමං වීමි
සුදුවන් වතින් සැරසුණු ඒ කුමරිය පැමිණ
පැවසුවා රහසක් ලංවී මා සවනතට...
අගේ මුවින් ගිලිහුන ඒ වදන් පෙළ දෙසවන් සැනහිය
අමමිවිතක් ලෙස....
පැවසු රහස කිමක්දයි නොදැනුන ලෙසය
ඇගේ දසුන් පිබිදිය ආලයේ හැඟුම
අගේ සුරතේ අතැඟිල්ලෙන් ලදපහස
සබෑවට ලැබුවා මෙන් මට හැඟින
සිහිනයක්වුවත් දුටු එය එක දිනක
මා අතරමං විය ඈ සැබෑවට දුටු දිනක
දුටුදේ ගැනම දැන්නම් හොඳටම සැකය
සිහිනයක්ද සැබෑවක් නොදනිමි සබඳ...
ඇය පසුපසින් යන්නට දැන්නම් හිතය
යන්නට චකිතයකුත් ඇත මාසිත තුලම
අද දින නොයා වෙන දිනක යනේමියැයි සිතු සැනෙක
ඈ නොමැතිව බස් නැවතුම පමණක් එතන...
~nadun


0 comments