දෙයත් බැදී....
දෙයත් බැඳී පුරුදු ලෙසේ
ඇවිද ආ ගමන සසරේ
මිහිරි තැන් නිබඳේ
මතකයේ ඇත මිහිරේ...
ඇවිද ආ ගමන සසරේ
මිහිරි තැන් නිබඳේ
මතකයේ ඇත මිහිරේ...
රන් හුය පටලා මා ඔබ
කැන්දන් යන අරුමය
බලා දෑස් ලොකුකර
බලයි සැවොම සතුටින...
කැන්දන් යන අරුමය
බලා දෑස් ලොකුකර
බලයි සැවොම සතුටින...
ඔබේ තුරුලේ නිබදව
සැනසී හිදුම එකම පැතුම
අපේ ප්‍රේම ගීත රසකර
කියමු අපි මිහිරි ලෙසින...
සැනසී හිදුම එකම පැතුම
අපේ ප්‍රේම ගීත රසකර
කියමු අපි මිහිරි ලෙසින...
මිතුලි
මිතුලි


0 comments