රැඩිකල් ප්‍රේමය
මං කැමති ම
ඒ උබේ ගතියට
රැඩිකල් ප්‍රේමය
රැඩිකල් ප්‍රේමය
කියලා හිතපු
ඒ උබේ ප්‍රේමය ට....
උබේ ළඟ තිබ්බ
ඒ උබේ ප්‍රේමය ට....
උබේ ළඟ තිබ්බ
ඒ ආදරේ ට....
ලාබාල හිතක් ළඟ ඇති
ඒ නපුරුකමට....
දරඳඩු ගල් හිතක් වුන
ඒ උබේ රැඩිකල් ප්‍රේමය ට....
ලාබාල හිතක් ළඟ ඇති
ඒ නපුරුකමට....
දරඳඩු ගල් හිතක් වුන
ඒ උබේ රැඩිකල් ප්‍රේමය ට....
මං
තාමත් ආදරේ
උබේ ඒ ගතියට....
තාමත් ආදරේ
උබේ ඒ ගතියට....
මිතුලි
මිතුලි


0 comments