ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්ථකව හැක් කරන ආකාරය...(How to hack facebook in right way)

යාළුවනේ 

වැරදි_දේවල්_වලට_පාවිච්චි_කරන්නෙපා

...ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්ථකව හැක් කරන ආකාරය...(How to hack facebook in right way) 😊
මේක හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ…
අද මම කියල දෙන්න යන්නේ ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්තකව හැක් කරන ආකරය ගැනයි.ඔබ අන්තර්ජාලයේ බොහෝ තොරතුරු මේ ගැන සොයා බැලුවත් බොහෝ විට ඔබට සාර්ථක පිළිතුරක් මේ සම්බන්ඳයෙන් හමු නොවෙන්නටත් ඇති. ඒ කෙසේ වෙතත් බොහෝ දෙනාගේ කුතුහලය මත මන් අද ෆේස් බුක් හැකින් ක්රම කිහිපයක් ගැන කියා දෙන්නම්.
(එඩියුකේෂනල් පර්පස් ඔන්ලි) වැරදි දේවල් වලට භාවිතා කරන්න එපා😈
හැක් කිරීමේදී පසුව සිදුවන අතපසු වීම් වලට වග කියනු නොලැබේ....


1) ඇල්කොහොල් ෆිශින්


මෙහිදී සිදුවන්නේ අදාල පුද්ගලයා මත් කර ඔහුගෙන් ඊමේල්,පාස්වර්ඩ් ලබා ගැනීමයි.මෙහිදී ඔබට යම් මුදලක් වැය වුවත් සාර්ථක ක්‍රරමයකි. පුද්ගලයාගේ මත් බවේ උපරිම අවස්තාවේදි ඔබට උවමනා දේ කර ගත හැකිය. මෙහිදී අදාල පුද්ගලයා සමග ඔබත් යම තාක් දුරකට පානය කල මුත් වැඩි නොවන්නට වග බලා ගත යුතු වේ.


2) හයිඩින් අැන්ඩ් සීකින් ඇටෑක්
අදාල පුද්ගලයා ෆේස් බුක් ලොග් වෙන අවස්තාවේදී හැංගී සිට හොර රහසේ ඊමේල් හා පාස්වර්ඩ් බලාගැනීම මෙහිදී සිදු වේ.


3) ජන්ගල් ඇටෑක්
මෙය තරමක් අනතුරු දායක ක්රියාවක් වුවත්
ඔබගේ දක්ෂතාවය මත සාර්තක ප්රත්පල නෙළා ගත
හැක. අදාල පුද්ගලයා තනි පංගලමේ ගමන් කරන අවස්තාවක සැගවී සිට තියුණු ආයුදයක් පෙන්වා ඊමේල් පාස්වර්ඩ් ලබා දෙන්නැයි බල කරන්න.දුන්නැති උනොත් මරනවා යැයි තර්ජනය කරන්න. ඔබගේ අනන්යතාවය ආරක්ශා කර ගැනීමට මෙහිදී කලු රෙදි කඩකින් මුහුන ආවරණය කරගෙන යාම සුදුසුය.


4) බ්ලැක් මේල් හැකින්
මෙය ඉතාමත් සාර්තක හැකින් ක්රමයකි.මෙහිදී අදාල
පුද්ගලයා ලගින් ඇසුරු කරන පුද්ගලයෙකු පැහැර ගෙන යායුතු වේ. පසුව අදාල පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී ඊමේල් හා පාස්වර්ඩ් ලබා දුන් පසු පුද්ගලයාව නිදහස් කරන බව පවසන්න..මෙ සදහ ඔබගේ හිතේ අප්රමාන වු පුර්ෂ ශක්තියක් තිබිය යුතුය. සිංහයෙක් මෙන් නිර්භීත විය යුතුය.


5) රොබරි ඇටෑක්
මෙයද යම්තාක් අනතුරු දායක හැකින් ක්රමයකි. මෙහිදී ඔබ විසින් අදාල පුද්ගලයා ෆේස් බුක් ලොග් වීමට බාවිතා කරන ඩිවයිස් එක සොරා ගත යුතු වේ. එය දුරකතනයක් නම් ඔබට සොරකම කර පහසුවෙන් සාක්කුවේ දමා ගත හැක. නමුත් එය කම්පියුටරයක් වේ නම් සොරකම් කිරීමට යාමේදී ඒ සඳහා සුදුසු බෑග් එකක් රැගෙන යන්න.


ස්තුතියි

😊





You Might Also Like

1 comments

  1. Me mona huththkda bn hack karanna dannaththan igena ganin. Hack karanne ohomada 😂😂

    ReplyDelete